Tagged: Memories

sinhala-poem-dead-memories

බොල් අඳුර ගලා’විත් කවුළු දොර අබියසට
මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
සෙමින් එකිනෙක සැලෙන පොත් පිටු ද අතර ඔබ
කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි රැඳුන

මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
හිරිකඩය සුලං රැලි පෙළා මා ගත රැඳුන
හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක

පොතේ පිටු අතර රැඳි දහස් පද වැල් අතර
සිහි නොවුනි ඔබව මට මෙබඳු මොහොතක මිසක
එහෙත් මේ හදිසියේ මන්ද ඔබ මා හදට
පිවිසුනේ ඇද හැලෙන පොහොන් වැස්සක් ලෙසට

එදා අවුරුදු ගණන් පෙරදි මා ඔබ හමුව
ගෙවී ගිය සොඳුරුතම මිහිරි වූ ගී වැල්ය
දිනෙන් දින ඉරි තැලී ගිය මගේ හදවතම
අදත් ඔබ නමින් ඉඩ තවත් ඇත්තේ මන්ද

ලෝකයේ කොතැන හෝ මා නොහඳුනා තැනක
සරණු ඇත ඔබත් පෙර මතක නටබුන් අතර
ඉගිල යන පවනකට ඔබෙ හුස්ම එකලු කර
හදට සුසුමක් විලස ගලා යයි හද තුලට

මීට දිගු කලක පෙර මිහිදන්ව ගිය මතක
සොයා හද බිම කණිමි පහන් වන තුරා රැය
කොහේ හෝ නිසංසල තැනක සැඟවී යලිත්
පෙනෙයි ඔබ දහස් ගණනින් ලියූ අකුරු මැද

ආදරය තනිකඩව ඉකි බිඳින සුසානෙක
ඔබ නමින් ලියැවේවි ජීවිතේ සොහොන් කොත
පුංචි ඉටි පහනක්ව යලිත් හිත ළඟට’විත්
මතක මිටියාවතම එළිය වී හිඳිනු ඔබ….!!

– Hashintha Vidanapathirana

when im gone poem

Don’t cry me a river,
When I’m gone…
as you
stare at the patterns
that my presence
has left….

“Laugh!”
It’s my wish for,
You are not gone…
Let your laughter roam
in it’s angelic form…

Sing me a song
to soothe my soul…
Close your eyes
Yet
open your heart
Don’t fall!

Point out a star
Or two for me,
Never fret
that you failed
to get me
The moon….

Don’t
Cry me a river
Don’t cry
at all..
But
LAUGH ME A SKY
where
my soul can roam….

– Phusathi Liyanaarachchi

humanity-and-greed-poem

මට මතක
පොඩි දවස්වල
එක දිගට
මල් පිපුණු
මහ ඉඩම

සිටුවා පපුව උඩ
කොන්ක්‍රීට් කණු
කඩා සහෝදරකමේ දම්වැල්
මීටර ගණනට
සීයලාගේ සොහොන් මැද්දෙන්
වෙන්කළ
මහ ඉඩම

නිල් දිය ඉනූ
මහ ළිඳ
දඬු මුගුරු පාවෙන-බොරදිය
මල කා දිරන
කප්පිය -පනිට්ටුව

තේජස් මහ ගෙදර
සමතලා වුණු බිම
මහ පොලොව බදාගෙන
වැවෙයි රට තණකොළ

යළි මල් නොපිපෙනා බිම
තුඹස් පමණක්ය
උනුන් පරයා නැගෙන….

– සමන් විජේසූරිය(ගොල්ගොතාවේ සීපද කාව්‍ය සංග්‍රහයෙනි)

On the Dial of a Clock
The Struck of a Second
Is just not a Second
It’s already stolen our Lives by a second
So silently it’s passes unseen
The Cry of a Birth
Soon turn to a lament of the Death
A Youthful Laughter
Smoothly flows to a cries of an Older
No halt, nor Return
Goes Faster than the Wind
Quicker than the mind
What it takes is the Lives of Yours & Mine

Life-Dissolves-by-Seconds-poem

– Tiny .W.Sahabandu

You are not mine - Sinhala love poem

– Malshika Navodani

Translation:

I was feeling so lonely,
But then one day I met you!
We roamed, in every dark road, with our hands tied together
You gave me many unforgettable memories,
But then you left…
I wish that my dream, which only belongs to you, will be written in your sky
And I wish that there comes a time you will only look for my eyes again…

The loving gifts you’ve given as a father, have shaped my life, and made me the person, I am today

Your strong sense of virtues and kindness of right and wrong are all part of me

To my wonderful dad, I want to give a special gift, by penning few lines about you

So many of the good things in my life, I owe to you

The way you gave me confidence to see things through

You’ve done so much for me, showed how much you cared, the unconditional support I know it is always there

Dad you are the complete man, it shows in the way you looked at things made decisions

Helped button up a task and touch the heart

You were simply the best dad to me…

Poems about fathers love  - To my dearest dad

-Susheela Makalande Kathriarachchi

Eventide

The light of the sun is waning

The day is coming to an end

The moon in the sky is waxing

It’s light to the earth to send

Workers are walking hastily to catch

An early bus or train

Cars are speeding homewards

Right and left on every lane

Birds are flocking together

Heading towards their nests

Happy about the weather

Longing for a good night’s rest

Eventide - End of a long day

-Elisha Gomes

A warm July morning in Sendai

Third week in this unknown city

The people in similar attire

Walking hurriedly

Looked different

 

Their language, food,

Customs and sign boards

All were alien to me

The only consolation was

Multi colored cosmos flowers

And hydrangeas

By the roadside to the campus

Which filled my heart with inexplicable joy

 

It is in the same time of each year

That they bloomed

In our garden

 

It was like meeting

A long lost friend

In this unknown land

Hydrangeas - Known Among Unknown

-Ayoma Wijewardena

My hopeless days

I yearn to lit up

Enthralled

By children’s

Lively faces

Sparkling

With myriad of

Bright colors

Revealing enigmatically

An ancient and sure recipe

An assuring elixir of life…

Dreamers Paradise - Sri Lanka Poems

-Ranjan Amarasinghe